උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1832

20-20 සහ එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා පිළ නවසීලන්තයට (ඡායාරූප)

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා ඊයේ (20) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා...

ජර්මනියේ නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදී දරුණු අනතුරක් (වීඩියෝ)

ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම...

තවත් තල්මසෙකුගේ සිරුරක් කුරුසපාඩුව වෙරළේ (ඡායාරූප)

මිය ගිය තල්මසෙකුගේ සිරුරක් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා. අඩි 20ක් පමණ දිගකින් යුත්...

අද දිනයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...

අසිතට එංගලන්තයේ ක්‍රීඩා කරන්න යළිත් අවස්ථාවක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්ත ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා. අසිත වර්තමාන ටෙස්ට් පිටියේ...

කළුතර සංචාරක හෝටලයක් තුළ දී අහසට වෙඩි

කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක්...

Update – දඩල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට (ඡායාරූප)

ගාල්ල, දඩල්ල කනත්ත අසල අද (20) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් තවත් කාන්තාවක්...

පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දට කලින් – පළාත් සභා ඡන්දයත් ලබන වසරේ (වීඩියෝ)

එළඹෙන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපති අනුර දිසානායක පවසනවා. එමෙන්ම පළාත් සභා...

රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රසිද්ධ රංගන ශිල්පිනී මහේෂි මධුශංකාගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය මගින්...

දුරකථනයක් නිසා සිදුකළ ඝාතනයකට ඇල්ලූ සැකකරුවෙක්ට මාස 05කට පසු ඇප

ජංගම දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පසුගිය ජූලි පළමු වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී මොහොමඩ් නිෂබ්දීන් අබ්දුල්...

සතියේ ජනප්‍රියම පුවත්