උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1819

“Tansuo 3” නමැති විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන ඇරඹේ

චීනය විසින් ස්වාධීන ව නිර්මාණය කර ඉදි කරන ලද "Tansuo 3" නමැති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ...

රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනයට (ඡායාරූප)

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම...

ඉන්දීය ජනරජයේ වැඩිම කලක් අගමැති පුටුවේ සිටි ජ්‍යේෂ්ඨතමයා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ජනරජයේ හිටපු අගමැතිවරයෙකු වන මන්මෝහං සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ දී හිටපු අගමැතිවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලි...

පළාත් කිහිපයකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

කැබ් රථය තුළ පිළිස්සුණු මළසිරුරක් (වීඩියෝ)

හබරණ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක් වු කැබ් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කණුව...

අස්වැසුමේ හිඟ මුදල් හෙට බැංකුගත කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව...

වත්මන් රජය රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරන බවට චෝදනාවක්

සමගි ජන බලවේගය විසින් රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින්...

සමූපකාර සේවාව දූෂණයෙන් තොර, නිර්දේශපාලනික තැනක් කරන බවට පොරොන්දුවක්

සමූපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත්; එහි පරිපාලනයට දේශපාලනික බලපෑම් රහිත, දූෂණයෙන් හා වංචාවෙන්...

හැටන් මාරක බස් අනතුරේ රියදුරු තවදුරටත් හිරගෙට

පසුගියදා හැටන් - මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අසල ප්‍රපාතයට පෙරළීමේ සිදුවීමට සම්බන්ධව අත්...

මිතුරාට කළ අවවාදය දෙපිටින් ගිය හැටි

මිතුරන් අතර ඇති වූ ආරවුලකින් මැණික් කටුව අසළින් අත වෙන්වන ලෙස එල්ල කරන ලද කඩු පහරකින් බරපතළ ලෙස තුවාල...

සතියේ ජනප්‍රියම පුවත්