උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1739

ඇමති බිමල් කාර්යාල දුම්රියේ කොළඹ එයි (වීඩියෝ)

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන කාර්යාල දුම්රියක නැගී කොළඹ දක්වා පැමිණ තිබෙනවා. අමාත්‍යවරයා මොරටුවේ සිට...

රුපියල් හයකෝටිය ඉක්ම වූ කුෂ් සමග දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින්...

හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීමට දින දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබූ හිටපු සුරාබදු කොමසාරිස්...

විජිත් විජයමුණි සොයිසාට ඇප

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට වූ චෝදනාව මත අත්අඩංගුව ගැනුණු හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා අද...

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක්

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳ ව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සඳහා...

සයීෆ් අලි ඛාන්ට පිහියෙන් ඇන පහර දුන් තැනැත්තා විදේශිකයෙක් ? – පොලිසියට අධිකරණයෙන් අවසරයක්

සුප්‍රකට බොලිවුඩ් සම්මානිත නළුවෙකු ලෙස සැලකෙන සයිෆ් අලි ඛාන්ට පසුගියදා එල්ල වූ පිහි ප්‍රහාරයේ සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන...

ගුවන් තොටුපොළ ධාවන පථයේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් අනතුරක (වීඩියෝ)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ...

මනූෂ අත්අඩංගුවට ගන්න සාධාරණ හේතුවක් නැති බව CID කියයි

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කළ හැකි කරුණු කිසිවක් විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ...

කූඨ ගමන් බලපත්‍රවලින් ශ්‍රී ලංකාවේ හොරෙන් නවතින්න ආ ඇෆ්ගනුන් පිටුවහල් කෙරේ

කූඨ ලෙස සකස් කළ කසකස්තාන ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් දෙදෙනෙකු...

පිරමීඩ ජාවාරම සිදුකළ සමාගම් ගැන මහ බැංකුවෙන් හෙළිදව්වක්

මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිරීක්ෂණ වූ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...

සතියේ ජනප්‍රියම පුවත්