උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1646

ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් හමුවෙයි

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික)එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (12) ඉන්දියාවේ කර්ණාටක...

මෝදි අමෙරිකාවට ගොඩ බසියි

දෙදින ප්‍රංශ සංචාරය නිම වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) එක්සත් ජනපදයට පැමිණියා. වොෂින්ටන් ඩීසී හි ජොයින්ට් බේස් ඇන්ඩෲස්...

පාසල් නිල නිවස බිඳ ලැප්ටොප් හා රත්‍රං සොරකම් කළ සිසුවෙකුට ඇප – පියා සිපිරිගෙට

පාසලේ නිල නිවස කඩා ලැප්ටොප් පරිගාණයක් ඇතුළු ස්වර්ණාභරණ සොරකම් කළ පාසල් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිස් වසමට අයත්...

මාරක අනතුරුවලින් දෙදෙනකු මියයයි

ඊයේ (12) දිනයේ සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනකුට දිවි අහිමි වුණා. ඉන් එක් මරණයක් වාර්තා වන්නේ පිංදෙනිය පොලිස් වසමේ...

ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන "Aero India 2025" ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී...

අදත් පැයක කාලයක් විදුලිය කැපේ

අද (13) දිනයේදිත් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද පස්වරු 05 සිට...

කිඹුලෙකු පුද්ගලයෙකු ඩැහැගෙන යයි

කළුතර උතුර පොලිස් වසමේ කළුතර පාලම යට ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට කළුතර උතුර පොලිස්...

විදුලි කප්පාදුව කවදා වෙනකම් ද? – තීරණය අද පෙරවරුවේ

අද (13) දිනයේ දී මෙන් ම ඉදිරියේදිත් විදුලිය කප්පාදු සිදු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ලබා දෙන බව ලංකා විදුලිබල...

රස්සාවෙන් ම අවසන් ගමන් ගිය තරුණයා

නින්දවූර් පොලිස් වසමේ නින්දවූර් 08 ප්‍රදේශයේ පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා. පොලිස්...

දිය අනතුරකින් විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු මුදාගැනේ

දිය අනතුරකින් විදේශ ජාතික පුද්ගලයෙකු හා දරුවෙකු බේරාගෙන තිබෙනවා. මෙම එක් සිදුවීමක් වාර්තා වන්නේ ඊයේ (12) සවස් කාලයේදී අහුංගල්ල වෙරළ...

සතියේ ජනප්‍රියම පුවත්