කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මැතිවරණය අප්‍රේල් 28

කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඒ, අනුව එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28 වනදා පවත්වන බවයි.

කැනඩාව මේ වනවිට එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයකට මුහුණ දෙන අතර, කැනඩාව ඇමරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පගේ බලපෑම මද මෙම මැතිවරණය පැවැත්වෙනවා.

ඒ, අනුව මෙවර මහ මැතිවරණයේ දී මම කරුණ කැනඩා ඡන්දදායකයින්ගේ මනසෙහි ප්‍රමුඛතම ගැටළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්පගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සිය අරමුණ බවයි.

හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත් වූ මාර්ක් කානී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව දින නවයකට පසුව මෙම මහ මැතිවරණය කැඳවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34