සිසිල් බීම යැයි සිතා ඩීසල් බීලා – පුංචි පුතා අවසන් ගමන් ගිහින්

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබූ ඩීසල් පානය කළ දරුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක්
යාපනය, කයිට්ස් ප්‍රාදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදුඑකයි මාස 09ක් වයසැති දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

නිවසේ තිබූ ඩීසල් පිරවූ බෝතලයක් සිසිල් බීම යැයි සිතා මෙම දරුවා විසින් පානය කර ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිටිස් රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකළ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06