ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයෙක් උණ්ඩ සමඟ අල්ලයි

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායකවරයෙක් ටී-56 සහ එල්.ඒම්.ජී ස්වයංක්‍රීය අවිවලට යොදන උණ්ඩ සන්තයකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා බොරැල්ල ඕවල්ඩ් ක්‍රීඩාංගන අසල සිටිය දී ලද තොරතුරකට අනුව බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු සන්තකයේ තිබී ටී-56 උණ්ඩ දෙකක් හමුව ඇති අතර, සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ නිවසේ තිබී තවත් ටී-56 උණ්ඩ 07 සහ එල්.එම්.ජී වර්ගයේ උණ්ඩයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු කිසියම් සංවිධානාත්මක කල්ලියක් සමඟ සම්බන්ධතා පවත්වන්නෙක් ද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51