උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1644

යෝෂිතගේ හෙංචයියන් ගැන විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

කොළඹ 02, උද්‍යාන පාරේ (පාක් වීදියේ) පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකුට යෝෂිත රාජපක්ෂ මහතා සමඟ පැමිණි පිරිසක් විසින් පහර...

අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ බවට චෝදනා ලැබූ අයෙක් සිපිරිගෙට

අන්තවාදී ත්‍රස්තවාදින් පිරිසක් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට හා එහි නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කරන බවට මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ...

අල්ලස් ගත් රාජ්‍ය නිලධාරිණිය රිමාන්ඩ්

කුරුණෑගල ප්‍රදේශයේ ඉඩමක් වෙනුවෙන් රජයට ගෙවිය යුතුව තිබූ රුපියල් 240,000ක හිඟ මුද්දර ගාස්තුව රුපියල් ලක්ෂය දක්වා අඩුකරදීම සඳහා පුද්ගලයකුගෙන්...

ක්‍රීඩාවෙන් ශූරත්වය පෙන්වූ මැති – ඇමතිවරුන්ට අගමැතිනියගෙන් සම්මාන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය...

NYSCO ආයතනයෙන් දෙන ඩිප්ලෝමාව ගැන රජයෙන් දැනුම්දීමක්

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවට ම මිල...

මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මගෝඩි වැඩ රැසක් කෝපා කමිටුවේදී එළියට

එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර...

මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ සැකරුවන් දෙදෙනෙක් අප්‍රේල් 03 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත් කෙරේ

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය පත්කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ උසස්...

අනුරපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුවට වෛද්‍යවරිය අදත් නැහැ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කළා. අද දිනයේ සැකකරු හඳුනාගැනීමේ...

සතියේ ජනප්‍රියම පුවත්