උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1600

මන්ත්‍රී සුජීවට අපහාස වන ආකාරයේ වීඩියෝ ප්‍රචාරයට පනවා තිබූ ආඥාව තවදුරටත් දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාස වන ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කිරීම වළක්වාලමින් පෙර නඩු...

රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර‍

සීමිත මූල්‍ය රාමුව තුළ වුව ද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින්...

ජනක රත්නායකගෙන් කෝටි තුනක අල්ලස් ඉල්ලූ සිද්ධිය ගැන නැවත පැහැදිලි වාර්තාවක් කැඳවයි

ජනාධිපති අපේක්ෂත්වය ලබාදීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි තුනක අල්ලස් මුදලක් ඉල්ලා...

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි – තෙවැනි වර කියවීම මාර්තු 21 (වීඩියෝ)

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද (25) සම්මත කෙරුණා. අද පස්වරු 6.15ට පමණ ඇරඹි මෙම ඡන්ද විමසීමේ...

රිජ්වේ රෝහලේ දී මියගිය තුන් හැවිරිදි දරුවෙකු ගැන අධිකරණයෙන් නියෝගයක්

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි...

කොටහේන වෙඩි තැබීමට ආධාර – අනුබල දුන් තරුණයෙකු රිමාන්ඩ්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු ලබන...

සිසුවියක් බිළිඳෙකු වැසිකිළියක් තුළ ප්‍රසූත කර ජනේලයෙන් එළියට විසි කරයි – පොලිසියෙන් පරීක්ෂණ

මඩකළපුව ශික්ෂණ රෝහලේ පෙරේදා (23) අලුයම සිදු වූ කම්පනජනක සිද්ධියක් සම්බන්ධයෙන් මඩකළපුව මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 18 හැවිරිදි...

ඉෂාරා සොයා මතුගම – රන්නගල පීරයි (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයට අනුබල දී ආධාර කිරීමේ චෝදනා ලබා ඇති ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ව සොයා පොලිස් විශේෂ කාර්‍යය බලකාය...

ගුරු සහ විදුහල්පති වැටුප් ඉහළ ම වැටුප් තල දහය අතර

ඉහළ ම වැටුප් තල දහයෙන් 07 වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08 වන ස්ථානය ගුරුවරුන්ටත් හිමිව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

මොරටුව සරසවියේ රසායනාගාරයක කාන්දුවක් – ගිනි නිවීම් රථ 04කුත් යයි

මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක කාන්දුවක් හටගෙන තිබෙනවා. අද (25) පස්වරුවේ මෙය සිදු ව ඇති බවත් එය පාලනය කිරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව...

සතියේ ජනප්‍රියම පුවත්