උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1544

දුම්රියක් මගීන් එක්කම පැහැරගනියි – 104 දෙනෙකු ප්‍රාණ ඇපයෙන් මුදාගැනේ

බලුකිස්තාන සටන්කාමීන් ඊයේ (11) පාකිස්ථානයේ බෝලාන් පාස් හි දී පැහැරගනු ලැබූ දුම්රියේ සිටි දුම්රිය මගීන්ගෙන් 104කට ආසන්න පිරිසක් ප්‍රාණ...

සැකකරු ඇල්ලුවත් වර්ජනය හෙට වෙනකම් ක්‍රියාත්මකයි – GMOA (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත එම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනුණ ද; රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

බිරිඳට හා දියණියට මන්නයකින් කෙටූ පුද්ගලයෙක් සියදිවි නසා ගනියි

මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබේරිය ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (11) රාත්‍රියේ තම බිරිඳට සහ දියණියට පිහියකින් කොටා බරපතළ තුවාල සිදුකොට,...

වෛද්‍යවරිය කෙළසූ නරුමයා අත්අඩංගුවට (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයන් සිදු කර, පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (12) පෙරවරුවේ එම පුද්ගලයා...

කිරිඳිඔයෙන් හමු වූ ජීව අත් බෝම්බය

ඇතිලිවැව - මහආරගම ප්‍රදේශයේ කිරිඳිඔය ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසීන් සිදු කළ සිදු...

පදික කාන්තාවක් යට කළ යතුරුපැදි අනතුර

ඊයේ (11) උදෑසන කාලයේ වවුනියාව පොලිස් වසමේ වෙලික්කුලම් - මාමඩුව මාර්ගයේ මාමඩුව හන්දිය ආසන්නයේ දී වෙල්ලිකුලම් දෙස සිට මාමඩුව...

මවගේ සිරුරෙහි යකා එලවීමට පුතු, දුව හා ලේලිය එක්ව කළ ආනන්තරීය පාපය

තම බිරිඳට දරුවන් නොලැබීමට හේතුව සිය මවගේ ශරීරයේ සිටින යක්ෂයෙකු බව කට්ටයෙකු පැවසීමෙන් පසු එම පුත්‍රයා විසින් 55 හැවිරිදි...

හිරුණිකා දස වසරක විවාහ බන්ධනය ලිහයි

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ...

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ වංචනික දැන්වීම්...

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජයේ නිවැරදි මගපෙන්වීමක්

ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව...

සතියේ ජනප්‍රියම පුවත්