උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1532

ජනපති සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවයක් (ඡායාරූප)

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ...

බන්ධනාගාර බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් (ඡායාරූප)

බන්ධනාගාර බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ගාල්ල - උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට...

ඹෟෂධ මිල සූත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න – කෝප් කමිටුවෙන් උපදෙස්

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත්...

Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත්...

බටලන්ද වාර්තාව සභාගත කරද්දී කතානායක කඳුළු සලයි (වීඩියෝ)

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අවස්ථාවේ දී කතානායක වෛද්‍ය...

රට රැකියාවකට යන්න කලින් 1989 අංකය අමතා ඒජන්සිය ගැන දැනුවත් වන්න – ඇමති විජිත

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව...

මිත්තණියන් දෙදෙනා ඝාතනය කළ 15 මිණිබිරිය අත්අඩංගුවට

මූතූර් ප්‍රාදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම කාන්තාවන්ගේ මිණිබිරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

වෛද්‍යවරිය කෙළෙසූ පාපතරයා රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අදාළ...

පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම ලබා දී ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ...

හිටපු ජනාධිපති රනිල් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන...

සතියේ ජනප්‍රියම පුවත්