උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1513

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණයට කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. පොලිස්...

”ස්වාමීනී මම අද අධිකරණයට ආවෙත් ලැජ්ජාවෙන්” – දිලීප පීරිස්ගෙන් අදත් සැර කරුණු දැක්වීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සැකකරුව අප්‍රේල්...

පුංචි ඡන්දෙට තරග වැදීමට ආ විදෙස් කතගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සභා සඳහා Maia Donadze නමැති විදෙස් කාන්තාවක් තරග වැදීමට නාමයෝජනා ලබා...

රොෂාන් රණසිංහට එරෙහිව තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ

අධිකරණයට අපහාස කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. නීතිඥ දිමිත්‍රි...

දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 තෙක් සිපිරිගෙට – ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව මාතර...

ශානිගේ පෙත්සමකට දින නියම වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව...

ශූරයින්ගේ කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට BCCI වෙතින් දැවැන්ත ත්‍යාග මුදලක්

පසුගියදා නිමාවට පත් වූ චැම්පියන්ස් කුසලානය (ශූරයින්ගේ කුසලානය) ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය...

අභ්‍යවකාශයේ දින 286ක් රැඳී සිටි සුනීතා වෙත මෝදිගෙන් ලිපියක්

ඉන්දීය සම්භවයක් සහිත අභ්‍යවකාශ ගගනගාමී සුනීතා විලියම්ස් හට නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍යවරයා විසින් සුබ පැතුම් ඇතුළත් ලිපියක් යොමු කර තිබෙනවා. NDTV...

පුද්ගලික රෝහලකින් නිකුත් කළ ඖෂධ බෑගයකින් එළියට ආ අයිස්

පුද්ගලික රෝහලකින් ඖෂධ නිකුත් කළ කුඩා බෑගයක අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සඟවා තබාගෙන සිටි බව කියන සැකකරුවෙකු ව පුත්තලම...

UPDATE: නාමයෝජනා භාර ගැනීම අවසන් – විරෝධතා ගොනු කිරීමේ කාලයත් නිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය අවසන් වුණා. අද (20) පස්වරු 1.30ට එම ක්‍රියාවලිය...

සතියේ ජනප්‍රියම පුවත්