උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1489

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ අටකට සහන මිලට බඩු මල්ලක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්වැසුම...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බසයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (28) දහවල් 32 -7R කණුව ආසන්නයේ දී සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මාතර සිට...

චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනුකළ පෙත්සම කැඳවීම අප්‍රේල් 03

ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩ ගත කිරීමට සහ එය පදනම් කරගනිම්...

කරන්නාගොඩගේ නඩුවක් විභාග කිරීමෙන් විනිසුරුවරුන් දෙදෙනකු ඉවත්වෙයි

පසුගිය 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති...

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැන ඉදිරිපත් වූ පෙත්සම් 16 සලකා බලන්න දින දෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16 ක් සලකා බැලීම සඳහා...

පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දී ඇති වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6,000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය...

අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධියට ඇල්ලූ සැකකරුගෙන් අධිකරණයට ඉල්ලීමක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට අකටයුතුකම් කළ බවට චෝදනා ලැබූ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමෙන් පසුව එම...

ළමුන්ගේ අසැබි දසුන් විදේශිකයින්ට බෙදාහැරි අයෙක් රාගම දී අල්ලයි

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදාහැරි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ...

අළු බඳුන ජයග්‍රාහී මාවතකට ගෙන ගිය දක්ෂයෙකු අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සහ ලැන්කැෂයර් ප්‍රාන්ත ක්‍රිකට් වෙනුවෙන් අනගිභවනීය සේවයක් සිදු කළ පීටර් ලිවර් අභාවප්‍රාප්ත ව තිබෙනවා. ඊයේ (27)...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (28) පස්වරුවේ නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය...

සතියේ ජනප්‍රියම පුවත්