යුද හමුදාවේ 10,093 දෙනෙකුට උසස්වීම්

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිනියන් සඳහා උසස්වීම් පිරිනමා තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිනියන් 10,093 දෙනෙක් සඳහා අද (19) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් ලබා දී ඇති බවයි යුද හමුදා මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්