බ්‍රදර් චාල්ස්ගේ ‘සිහිනය’ පන්සලේ පෙන්වූ විහාරාධිපති හිමිගේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවයි

පාදෙණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ට පිරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබෙනවා.

මෙම අත්හිටුවීම සම්බන්ධයෙන් වන දැනුම්දීම මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් ලිපියක් මඟින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ල වී තිබිය දී, සාසුනායක කාරක මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් පසුගිය 17 වනදා; චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ ‘සිහින’ නැමැති වැඩසටහන පාදෙණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙලෙස කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවීමට කටයුතු කර ඇති බව සඳහන්.

1 4
  1. චාල්ස් තොමස් දැන් පන්සල් වලට ඇවිත් බෞද්ධ දර්ශනය විකෘති කිරීම සිදුකරන එක අශොභනයි.

    • ඉතාම ප්‍රසන්ශනීයයි මහනායක හාමුදුරුවන්ට ප්‍රණාමය 🙏🙏😞

  2. බුදුන් වහන්සේ සියලු ආගමික නායකයන්ට ගෞරවය භක්තියෙන් සැලකූ අතර සියලු දෙනා සමග සාකච්ඡා පැවැත් වුහ.
    දැන් ලංකාවේ බුදුසසුන නැත. එහෙයින් ආගමික සහජීවනයක් ද නැත. වර්තමානයේ බුදුන් වහන්සේ කෙනෙකු ලංකාවේ පහළ වූවොත් අපේ ඝණ නායකයෝ අල්ලා විනාශ කරනු ඇත.

  3. හොඳ ක්‍රියවක්, මීට කලින් ඔයදේවල් ගැන් තීරන ගන්න තිබුනා
    බුදුදහම සල්ලි වලින් බාල්දු කල නොහැකියි

  4. හාමුදුරුවෝ බිස්නස් කරනවා. බොරුවට බණ කියනවා අපිට පිළිපදින්න අත්හරින්න කියලා. හරියට පිළිපදින්න දාන්න උතුම් අය නිදහසේ නිවන් යනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04