උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1442

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අද...

සමුද්‍රීය ආරක්ෂාව වඩාත් ශක්තිමත් කිරීමට හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින්...

වහල මත සවි කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංවිමෙන් ඉල්ලීමක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය...

ඡන්ද පත්‍රිකාවලින් මිලියන 12ක් මුද්‍රණයකර අවසන් – රජයේ මුද්‍රණාලාධිපති

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 14ක ඡන්ද පත්‍රිකා මුද්‍රණයකර මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති...

නාන කාමරයට ගිහින් නිදහසේ නාන විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකානුවන්ට නිදහසේ ස්නානය කිරීමට නොහැකිවන අයුරින් පනවා තිබූ සීමාවන් අවලංගු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා පසුගිය දා කටයුතු කර තිබෙනවා. ඒ,...

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන්න අදත් විශාල සෙනගක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා. අද...

දෙවුන්දර ද්විත්ව ඝාතනයට යොදාගත් T56 ගිනි අවිය සොයාගැනේ

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට මාර්ගයේ දී පසුගිය මාර්තු මස 21 වන දින; තරුණයින් දෙදෙනෙකු වෙඩි...

පිල්ලෙයාන් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබෙනවා. 2004 සිට...

කාක්කපල්ලියේ දී මාර්ගයෙන් පිටගිය පුද්ගලික බසය

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධියේ දී පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූවෙළඳසැලක් සහ ගස් කීපයක්ද...

උත්සව සමයේ හදිසි අනතුරු ගැන සැළකිලිමත්වන්න – ජනතාවට දැනුම්දීමක්

එළඹෙන උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට සැළකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේබෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම්...

සතියේ ජනප්‍රියම පුවත්