දරුවන් අතර ඩෙංගු සහ චිකන්ගුන්යා වැළඳීමේ වැඩිවීමක්

පසුගිය සතිය නිරීක්ෂණය කිරීමේ දී දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මදුරු ගහනය ඉහළ ගොස් ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා, තව දුරටත් මදුරු ගහණය ඉහළ ගියහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගී තත්ත්වයන් ඉහළ යා හැකි බවයි.

ඒ, අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු දෙකට අඩු දරුවන්, ගර්භණී මව්වරුන් සහ වයසක පුද්ගලයින්ට චිකන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39