උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1396

හොරෙන් ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ව ඉන්දියාවේ සිට මෙරටට ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,...

කොළඹ වරායට මෙතෙක් පැමිණි විශාලතම බහාලුම් නෞකාව නැගෙනහිර පර්යන්තයට

ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව පෙරේදා (28) දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය...

සම්භාහනේ මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කතුන් දෙදෙනකු අත්අඩංගුවට

ඊයේ (29) සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හන්දිය ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක්...

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමක් – අදත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට නිමාවට පත් වුණා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්...

විදුලි සෝපානයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලේ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කරන තරුණයෙකු අද (29)...

ජම්මු – කාශ්මීර අර්බුදයෙන් ශිෂ්‍යයින්ගේ ජීවිතවලට තර්ජනයක්?

ජම්මු - කාශ්මීරයේ අධ්‍යයන කටයුතු සිදු කරන සිසුවෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් පහර දී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ශිෂ්‍යයා නාග්පූර්හි...

රුපියල් කෝටි 07කට අධික රාජ්‍ය මූල්‍යයක් වංචා කිරීමේ වරදට ලොකු ලොක්කෝ දෙදෙනකු හිරේට

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය බ්‍රන්ට්ට

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස නැට් ස්කයිවර් බ්‍රන්ට් පත් කර තිබෙනවා. ඇය බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන...

සූර්යය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරවලින් විදුලිය ප්‍රසම්පාදනය කිරීම ගැන රජය ගත් තීරණය

2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව වර්ෂ 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ප්‍රතිපත්තිය...

සතියේ ජනප්‍රියම පුවත්