ඊයේ මහ රෑ පංචිකාවත්තේ දී වෙඩි තැබීමට ගත් තැතක් වැළකෙයි

පංචිකාවත්ත, කෝවිල් වත්ත අසල දී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

මරදාන, පංචිකාවන්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති අතර, ගිනි අවිය ක්‍රියාත්මන නොවීම හේතුවන් එය ව්‍යර්ථ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා ත්‍රිරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීමට පැමිණ තිබෙනවා.

වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීමත් සමඟ වෙඩිකරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් පළායන අවස්ථාවේ බිමට වෙඩි ප්‍රහාරයක් තබා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55