උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1347

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

වැඩි මිලට ගල් විකිණීමට හංගාගෙන හිටි අයෙක් බඩුත් එක්ක මාට්ටුයි

ගල්නෑව පොලිස් ස්ථානය මගින් අද (13) සවස සිදු කළ මෙහෙයුමක දී වෙසක් පොහොය සමයේ වැඩි මිලට අලෙවි කිරීමට සුදානම්...

14 වැනි ලියෝ පාප් වහන්සේ හා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අතර හමුවක්(ඡායාරූප)

අභිනව 267 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත් වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ සහ මෙරට අගරදගුරු අති උතුම්...

වෙන්නප්පුව මුහුදේ දිය නෑ තිදෙනෙකු අතුරුදන් – එක් අයෙකු මරුට

වෙන්නප්පුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දිය පහරට ගසා ගෙන ගොස් අතුරුදන් ව තිබෙනවා. දසත ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව...

ගම් වැදි කිඹුලෙකු අල්ලා විල්පත්තුවට මුදා හැරේ

ප්‍රියංකරගම පොලිස් වසමේ ඉහළහල්මිල්ලෑව වැවේ සිටි විශාල කිඹුලෙකු අසල නිවසක ගෙවත්තට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට භාර...

මෙරට අපනයන ආදායම ඉහළට

මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව් අපනයන තුළින් උපයන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා ඉහළ...

එංගලන්තයේ මාධ්‍යවේදීන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍ය සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන, බ්‍රිතාන්‍ය සංචාරයන්ගේ සහ එරට සංචාරක නියෝජිතයන්ගේ වැඩි අවධානයට...

මීටියාගොඩ වෙඩි තැබීමට සහාය දුන් අයෙක් අත්අඩංගුවට

මැයි මස 03 වැනි දින මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ දී ටී56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනයට...

අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලේකම් මෙරටට

අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් රොබට් (Chris Robert) මහතා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු බොක්සිං තරගාවලියට...

ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයා බලන්න විශේෂ පොලිස් කමිටුව එයි (වීඩියෝ)

මැයි මස 11 වැනි දින කොත්මලේ, රම්බොඩ - ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුර පිළිබඳ ව සොයා...

සතියේ ජනප්‍රියම පුවත්