ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරයට කපිල දොළගේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම අද (26) දින සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.