උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1226

මෙරට 11 වැනි යුද හමුදාපතිවරයා වූ හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන් ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකු ද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර...

MLC තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකයේ අයිතිය ෆින් ඇලන්ට

නවසීලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ෆින් ඇලන් MLC තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට අද (13) සමත් වුණා. ඒ Washington Freedom කණ්ඩායමට...

වැරදි ඔත්තුවකින් අහිමි වුණු වටිනා ජීවිතය – සැකකරු අද අධිකරණයට

කළුතර - පනාපිටියේ දී පුද්ගලයෙකුගේ නිවසට ඇතුල් වී ඝාතනය කළ අපරාධ කල්ලියේ ප්‍රධාන සැකකරු, එම ඝාතනයට යොදාගත් තියුණු ආයුධ...

UPDATE:ශ්‍රී ලංකාවටත් වරක් පැමිණි ජෝෂි පවුල – ගුවන් අනතුරින් මියගිය ගණන 290ක් වෙයි

ලෝක ගුවන් ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස ඊයේ (12) දහවල් අඳුරු මතක ගොන්නට එකතු වූ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන්...

ලෝක ටෙස්ට් ශූරතා අවසන් සටනේ තෙවැනි දිනය අදයි – කැන්ගරුවන් ලකුණු 218ක් ඉදිරියෙන්

ලෝක ටෙස්ට් ශූරතා (2023/25) තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද (13) යි. ඊයේ (12) දිනය නිමා වන විට සිය...

සිංහයින්ට එරෙහි ක්‍රිකට් තරගාවලියට බංගලීන් දිවයිනට

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරට ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ දිවයිනට පැමිණියා. මෙම තරග සංචාරයේ දී ටෙස්ට් තරග...

UPDATE :අහමදාබාද් ගුවන් අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයට අගමැති මෝදි එයි – එයාර් ඉන්දීය සමාගමෙන් දැනුම්දීමක්

මෑත කාලයේ සිදු වූ දරුණුතම ගුවන් ඛේදවාචකයක් වන ගුජරාටයේ අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් ඉන්දියාව විධිමත්...

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද යළිත් අධිකරණයට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද (13) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෙරේදා (11) දිනයේ දී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ විට දී...

UPDATE:අහමදාබාද් ගුවන් අනතුර ගැන ජනපති ඉන්දියාව වෙනුවෙන් සංවේගය පළ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි අද (12) දහවල් සිදු වූ ඛේදජනක ගුවන් අනතුර ගැන ජනපති අනුර කුමාර දිසානායක මහතා...

විදුලි බිල සංශෝධන පනත් කෙටුම්පත ගැන අධිකරණයෙන් නිවේදනයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා සම්මත...

සතියේ ජනප්‍රියම පුවත්