පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ නීතිවිරෝධීව රටට ආනයනය කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙනි.
පසුගිය 19 වැනිදා මතුගමදී, ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද එම නීතිවිරෝධී රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්පත් කර ගන්නා ලදී. එම අවස්ථාවේදී රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍රයාද අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහුව අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
පොලිසිය මගහරිමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය රොෂෙල් අබේගුණවර්ධන ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී.
මන්ත්‍රි රෝහිතගේ දුව අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














වෙිස බැල්ලියෝ මහජන මුදල් කොහොම කන්න ඇත්තද මුගේ සැපට මෙි එකක විතරයි බං හොදට හොල්ලලා ගැසුවනමි තව වැටෙනවා අමිමලා දුවලා තාත්තිලගේ වැඩ