යාල වනෝද්‍යානයේ මෙහෙයුමක් ගිනිඅවියක් සහ ලක්ෂ ගණනක් වටිනා ගංජා සමග සැකකරුවන් අත්අඩංගුවට

යාල වනෝද්‍යානයේ ගල්ගේ පිවිසුම් වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් යාල ජාතික වනොද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා හේනක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට තිබේ.

එම ගංජා හේනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් දාහතර දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ ගනනක් බව වනජීවි නිලධාරීන් පවසයි.

වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22