උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1208

දුම්රිය නියාමකවරුන් පැය 48ක වර්ජනයකට සැරසෙයි

දුම්රිය නියාමක සංගමය එළඹෙන සිකුරාදා (20) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

කිවි දේශයේ කාන්තා ක්‍රිකට් හි රන් සලකුණක් එක්දින පිටියෙන් සමු ගනියි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන...

සජබෙ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභා ගැබෙන් දොට්ට බසියි (වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගොස් තිබෙනවා. ඒ සභා ගැබ තුළ...

කුරුණෑගල මහ නගර සභාවේ බලය මාලිමාවට (වීඩියෝ)

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (17) සමත් වුණා. එහිදී ඡන්ද 12ක් ලබාගත් ආනන්ද ඇන්ටන් සහබන්දු නගරාධිපති...

ඉරාන වෙරළට ආසන්නයේ ඕමාන් බොක්කේ නැව් තුනක් ගිනිගනී

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරාන වෙරළට ඔබ්බෙන් ඕමාන් බොක්කේ නෞකා තුනක් ගිනිගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලය සහ...

පදමට මත් වී රාජකාරියට ආ කොස්තාපල් රස්සාවෙන් දොට්ට

මත්පැන් පානය කර උප සේවා රාජකාරි භාරගැනීමට පැමිණි බව කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු...

පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය බංගලාදේශයට

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංගලාදේශ නායකයා සමත් වුණා. ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමටයි...

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීම් කිහිපයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් විශේෂ දැනුම්දීම් කිහිපයක් සහ උපදෙස් මාලාවක් නිකුත් කර...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි...

මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය අද – ශර්මාගෙනුත් සුබ පැතුම්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අද (17) ආරම්භ වනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

සතියේ ජනප්‍රියම පුවත්