දෙමළ සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන නළු මාධන් බොබ් ජීවිතක්ෂයට

තම ආවේණික සිනහව සහ හාස්‍යජනක ප්‍රකාශන තුළින් ප්‍රේක්ෂකයින් පිනවූ ජනප්‍රිය දෙමළ චිත්‍රපට නළු මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළිකාවක් සමඟ පොරබදමින් සිටි ඔහු ඊයේ (02) පස්වරුවේ ඔහුගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජීවිතක්ෂයට පත්වන විය මාධන් බොබ් 71 වන වියේ පසුවුණා.

කමල් හසන්, රජිනිකාන්ත්, අජිත්, සූර්යා සහ විජේ වැනි ප්‍රමුඛ නළුවන් සමඟ දමිල සිනමාව වර්ණවත් කරන්නට එක් වූ මාධන් 1953 වසරේ චෙන්නායි හිදී උපත ලබා තිබෙනවා.

ඔහුගේ වෘත්තීය නාමයෙන් මධන් බොබ් ලෙස හැඳින්වෙන එස් ක්‍රිෂ්ණමූර්ති පවුලේ අටවන දරුවා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33