උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1082

වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට යළි යථා තත්ත්වයට

වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (28) උදෑසන බාධා එල්ල වී තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය...

ඇමරිකාව සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම නව වෙළෙඳ ගිවිසුම එළඹෙන අගෝස්තු 1 වනදා සිට...

රට හරක්ට පොළියත් එක්ක සල්ලි ගෙව්ව හැටි නි.ඇමති නාමල් හෙළිකරයි

කිරි ඉතිරෙන රටක් "Dairy hub" සබරගමු පළාත් ආරම්භකක වැඩසටහන අද (27) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වුණා. මෙම...

සම්බාහනයකට ආ කොස්තාපල් තෙරපිවරියට සම්බාහනයක් දීලා – තෙරපිවරිය රෝහලේ

වාද්වදූ, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි තෙරපිවරියකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකාර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නෙවෙයි – අග්‍රාමාත්‍යවරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නොවන බවත් සමස්ත පද්ධතියම වෙනස් කිරීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. "පොහොසත්...

මෙරට ඉතිහාසයේ පැවති අධර්මිෂ්ඨම රජය ගැන කාදිනල් හිමි මතකය අවදිකරයි

මීට දශක පහකට පමණ පෙර බලයට පත් වූ දේශපාලන පක්ෂයක් මෙරට ධර්මිෂ්ඨ රජයක් කරන බවට ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

නිවසේ කරදර නිසා මවක් දරුවන්ට වස දීලා – දරියන් තිදෙනාම ජීවිතක්ෂයට

නිවසේ නිතර නිතර ඇතිවන ප්‍රශ්න හේතුවෙන් සිත් තැවුලට පත් කාන්තාවක් තම බාල වයස්කාර දියණියන් තිදෙනාට වස දී මරා දැමීමේ...

ධීවරයින් දෙදෙනෙකුගේ දිවි බේරූ මහ මුහුදේ මෙහෙයුම (ඡායාරූප)

මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ පෙරළී අනතුරට ලක්ව තිබූ ධීවර බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට වෙරළ ආරක්ෂක...

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවන පුවත බොරු – පොලිසිය

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ස්ථාපිත පොලිස් මුරපොළ එම ස්ථානයෙන් ඉවත්කර නැති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත විහාරාධිපති හිමියන් විසින්...

සතියේ ජනප්‍රියම පුවත්