උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1083

තලංගම හෝටලයේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක් – කුමන තරාතිරමක නිලධාරීයෙක් වුණත් නීතිය අකුරට

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන සි.සී.ටී.වී වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක්...

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 13 පනී – වැඩිම පිරිසක් ඉන්දියාවෙන්

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක්...

දිනකට පැය 10ක් ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බවට ඊශ්‍රායලයෙන් තීරණයක්

මානුෂිය ආධාර බෙදාහැරීම සඳහා ඊශ්‍රායල හමුදා අද (27) සිට දිනකට පැය දහයක්, ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බව නිවේදනය...

ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්

ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපළේ දී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න ඇති වූ අවස්ථාවේ දී...

කොස්ගම – අළුබෝදල ප්‍රදේශයේ ගෙවල්වලට නිතර නිතර අබිරහස් ගල් ප්‍රහාර – ගම්මුන් බියෙන් (වීඩියෝ)

කොස්ගම, අළුබෝදල, නිසල උයන ප්‍රදේශයේ නිවෙස්වලට කලක සිට අබිරහස් ලෙස ගල් ප්‍රහාර එල්ලවන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පවසන්නේ මාස තුනක...

කඩොලාන රකින වැඩේට පරිසර ඇමති අත්සන් තබයි

රථ වාහන 2,650 කින් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව කඩොලාන හෙක්ටයාර එක්ක ප්‍රජාවට ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇති බව පරිසර...

ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟවෙයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙරටේම අගමැතිවරුන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවල...

අරිසිමලේ නා හිමියන්ගේ ආරක්ෂාව ඉවත්කරලා ද ? – පොලිසියෙන් විශේෂ නිවේදනයක්

නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමකගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන පුවත සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත්...

ඇමරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් – 11ක් රෝහලේ

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා. මෙහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පිහි...

පාසල් ළමුන් රැගත් බසයක රියදුරෙකුට පහරදුන් සිද්ධියට 04ක් අත්අඩංගුවට

මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුවරයෙක්ට පහර දුන් සිද්ධියට අදාළව සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්