උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1056

සීදූවේ ජනතාවට සති අන්තයේ විදුලියෙන් කරදර – විසඳුමක් පෙනෙනතෙක් මානයක නැහැ !

දීර්ඝ කාලයක සිට සෑම සති අන්තයකම විටින් විට සිදුවන විදුලිය බිඳවැටීම් හේතුවෙන් සීදූව, ලියනේගේමුල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව...

ගිනිගත් නිවසක කාමරයක් තුළ තිබී අවුරුදු 07ක දරුවෙකුගේ සිරුරක් සොයාගෙන (වීඩියෝ)

ගිනිගත් නිවසක් තුළ තිබී පිරිමි දරුවෙකුගේ පිළිස්සුනු මළ සිරුරක් සොයාගත් අවාසනාවන්ත පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස...

චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අලුත් අනාවරණයක්

ටෙන්ඩර් දැමීමකින් තොරව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටසක චන්ද්‍රිකාවක් ස්ථාපිත කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරවීර පවසනවා. හිටපු ජනාධිපති...

ප්‍රයිමූවර් රථයක් මතට කන්ටේනර් ටැංකියක් වැටී පුද්ගලයෙක් මරුට

කොළඹ වරාය බහාලුම් අංගනයේ දී බහාලුමක් ප්‍රයිමූවර් රථය මතට වැටී සිදු වූ අනතුරකින් ප්‍රයිමූවර් රථයේ රියදුරා මියගොස් තිබෙනවා. ඊයේ (08)...

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

ඊශ්‍රායලය ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකර තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ...

හොරාට කරගෙන ගිය සම්බාහනය ගම්මුන් වටලලා

දඹුල්ල - කණ්ඩලම මාර්ගයේ 01 කණුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් ආරම්හකර පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08)...

බස් රථයක් තුළ දී කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් – කාන්තාවකට බරපතළයි (වීඩියෝ)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ දී පුද්ගලයෙක් විසින් අද (09) පෙරවරුවේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. බණ්ඩාරවෙල...

පහේ ශිෂ්‍යත්වය හෙට – විභාගශාලා සූදානම් කිරීමත් ඇරඹේ

2025 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිතයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත්වෙන...

ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදුකෙරේ (වීඩියෝ)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරින් පසුව සිදුවන දිය කැපීමේ චාරිත්‍රය අද (09) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොටේ...

හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් මිය ගිහින්

ඕපනායක ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ...

සතියේ ජනප්‍රියම පුවත්