උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1043

කාශ්මීරයේ ගංවතුරින් මියගිය ගණන 300 පනියි – මෙහෙයුමට එක් වූ යානයකුත් කඩා වැටෙයි

පාකිස්තාන දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති කාශ්මීර ප්‍රාන්‍ත කොටසට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැලීම්...

මැලේසියාවට හෙරොයින් හැදූ ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු තුනක් අත්අඩංගුවට

මැලේසියාවේ බුකිත් තැම්බන් ප්‍රදේශයේ දී රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමඟ මලයාසියානු ජාතිකයින්...

තණමල්විල – මාතර පාරේ වාහන තුනක් මතට විශාල ගසක් කඩා වැටී දරුණු අනතුරක් (වීඩියෝ)

තණමල්විල - මාතර මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ,බස් රථයක් සහ විදේශීකයින් රැගත් වෑන් රථයක් මතට විශාල ගසක් කඩා...

ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් නායකයෙක් දිවිගමනින් සමුගනී

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙක් සහ පුහුණුකරුවෙක්වන බොබ් සිම්ප්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිම්ප්සන්, සිඩ්නිහිදී මිය යන විට 89 වන වියේ පසු...

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක – නිවාඩුත් අවලංගුයි

සියලු තැපැල් සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය...

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අද (17) දිනයේ සිදු කිරීමට නියමිතයි. මහනුවර, නිත්තවෙල, මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ...

ගාලු කුමාරි පීලිගත කිරීමේ කටයුතු රැය පහන්වන තෙක්

මරදානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (16) පස්වරුවේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි...

පළාත් හතරකට අද දිනයේ වැසි ස්වල්පයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව...

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පුටින්ගේ හමුව අද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව අද (15) ඇමරිකාවේ ඇලස්කාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. රුසියානු...

නවගමුව දේවාල පෙරහැර නිසා ලෝ ලෙවල් මාර්ගය වැසේ

නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල මහා පෙරහැර, මෙවර හෙට (16) සහ අනිද්දා (17) දිනයන්වල...

සතියේ ජනප්‍රියම පුවත්