රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමේ සූදානමක්

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පැවසුවේ, දීර්ඝ කිරීමේ කාලය අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

මෙම කමිටුවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් ඇතුළත්.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් දී ඇති අතර, ඉන් අනතුරුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහ අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඊළඟ පියවර තීරණය කරනු ඇති.

වර්තමානයේ සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍රයක වලංගු කාලය වසර 08ක් වන අතර බර වාහන සඳහා කාලය වසර 04ක්.

නව යෝජනාව යටතේ, මෙම වලංගු කාලයන් සැලකිය යුතු ලෙස දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14