සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන “බැකෝ සමන්” ගේ මස්සිනාගේ නිවසේ තිබී මයික්‍රො පිස්තෝලයක්, මැගසිනයක් පතොරමක් සහ හෙරොයින් ග්‍රෑම් 555ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මිද්දෙණිය, වැලිපිටියේ පිහිටි ප්‍රදේශයේ නිවසකින් මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
