HND සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

කොළඹ කොටුව, ලංකා බැංකු මාවතට ඇතුළු වීමට උත්සාහ කළ HND සිසු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.