E-Passport නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (E-Passport) නිකුත් කිරීම වසර 4ක් පුරා ප්‍රමාද වීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ අදාළ බලධාරීන් පවසා ඇත්තේ 2020 දී ආරම්භ කරන ලද ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඒ අනුව එම වැඩකටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙසයි ගිණුම් කාරක සභාව අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇත්තේ.

ගුවන් තොටුපළේ රාජකාරි කාර්යක්ෂමව සිදුකිරීමට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීම පිළිබඳවද එම සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව කාර්යක්‍ෂමව කාර්යක්‍ෂමව වැඩිපුර නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කර අප්‍රේල් 15 වැනිදාට පෙර එම කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව උපදෙස් ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40