CIDය ඩයනාගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි – නීතිමය උපදෙස් ගන්න නීතිපතිත් මුණගැසිලා

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක කාලයක් ප්‍රශ්නකර ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (17) වාර්තා කරනවා.

හිටපු අමාත්‍යවරිය පෙරේදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය විසින් පාවිච්චි කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මේ අතර ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිවරියට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (16) දිනයේ දී නීතිපතිවරයා මුණගැසී ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22