Breaking News – හිරුණිකා අත්අඩංගුවට

සමඟි ජනබලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කුරුදුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (14) උදෑසන පැවති විරෝධතා පා ගමනක් දී කුරුදුවත්ත පොලිසිය අසල ඇති වූ උණුසුම් තත්ත්වයක් අතර තුර ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය සමඟ තවත් කිහිප දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.