AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණක් පවත්වන්න – පොලිස්පතිට නියෝග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22)දින කළ ප්‍රකාශය පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි එම නියෝගය පොලිස්පතිවරයා වෙත නිකුත්කර ඇත්තේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරුවන් පිළිබද තොරතුරු අනාවරණය කිරීමට සුදානම් බවට ඊයේ (22)දින හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
15
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?