12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත වරක් ඉහළ දමා තිබේ. ගෑස් සිලින්ඩරයක මිල රු.2500 කින් ඉහළ දැමේ.
ඒ අනුව එහි නව මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5,175කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




