Breaking – අගමැති රනිල් ඉල්ලා අස්වීමට තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ එකඟ නොවූ බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට එම පක්ෂ නායක රැස්වීමේ දී යෝජනා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
122
අවුල් වගේ !
4
හරි හිනා !
17
හම්මෝ !
6
මාර දුකයි !
10
මලපනිනව !
12
කුජීතයි !
25
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?