Braking News – රන්ජන්ට තවත් වසර 05ක සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (07) මෙම නියෝගය ලබා දුන්නා.