AusLanka TV 05 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දැවැන්ත මැදිරි සංකීර්ණයක්

ඕස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු AusLanka TV පසුගියදා සිය පස්වන සංවත්සරය සමරනු ලැබුවා.

සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවෙන් පිටත ඉදිකර ඇති නවීන තාක්ෂණයෙන් සහ මැදිරි පසුතල රැසකින් යුත් දැවැන්ත නවීන මැදිරි සංකීර්ණයක් AusLanka මාධ්‍ය ජාලයේ ප්‍රධානී චමිල ලොකුනාරංගොඩ සහ එහි අධ්‍යක්ෂිකා නයනි ලොකුනාරංගොඩ විසින් විවෘත කිරීමද සිදුකෙරුණා.

පස්වන සංවත්සරය සැමරීම වෙනුවෙන් AusLanka TV සමගින් අඛන්ඩව අත්වැල් බැඳගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, නීතීඥයින්, අධ්‍යාපනඥයින්, සංක්‍රමණික නියෝජිතයින් ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක්ද සුභ පැතීමට නව මැදිරි සංකීර්ණයට එක්ව සිටියා.

2020 කොවිඩ් වසංගතය වකවානුවේ ආරම්භ කෙරුණු AusLanka TV මාධ්‍ය ජාලයේ ගතවූ වසර පහ පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට නවමු අත්දැකීම් එක් කළ අයුරින්ම ඉදිරියේදීත් ටෙලි නාට්‍ය ඇතුළු රසාස්වාදය උදෙසා නවමු වැඩසටහන් රැසක් ගෙනඒමට AusLanka TV සැලසුම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකික සිසුන් වෙනුවෙන් වැඩසටහන්, ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් වැදගත් ප්‍රවෘත්ති ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව එකට එකතු කරන වැඩසටහන් රාශියක් ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට AusLanka TV සූදානම් වනවා.

අඩුම කාලයකින් ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට AusLanka TV මේ වනවිටත් පත්ව ඇති අතර මෙතෙක් AusLanka TV සමගින් අත්වැල් බැඳගත් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට එම මාධ්‍ය ජාලයේ ස්තූතිය පළකර සිටිනවා.

AusLanka TV / AusLanka Radio / Facebook / YouTube සහ auslankatv.com Web අඩවිය ඔස්සේ මෙන්ම C-3 නාළිකාව මගින් AusLanka TV නැරඹීමට දැන් අවස්ථාව පවතිනවා.

WhatsApp Image 2025 07 14 at 14.31.17 4c388585
WhatsApp Image 2025 07 14 at 14.31.18 c76b7449
WhatsApp Image 2025 07 14 at 14.31.17 aa81373c
WhatsApp Image 2025 07 14 at 14.31.18 0789578c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09