ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් එරාවුර් ප්රදේශයේ පවා නිවසක පවත්වාගෙන ගිය කාර්යාලයේ සිවිලිමේ තිබූ ජීව අත්බෝම්බ දෙකක් සොයා ගෙන තිබේ.
එරාවුර් පොලීසිය සඳහන් කරන්නේ මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බවයි.
මෙම නිවස මෑතකදී මිලදී ගත් අයෙකු එහි වහලය පිලිසකර කිරීමට යාමේදී මෙම අත් බෝම්බ තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඒවා පොලිස් බාරයට ගෙන ඇත.











උගේ මතක වස්තු (souvenirs)