අර්ජුනගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැවැන්ත වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලීමට තීරණය කර තිබේ.

පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව, ද්වේශසහගත චේතනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්ති නාමයට හානි කිරීමට අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා කිරීම සහ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යන කරුණු පදනම් කරගෙන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමක දී  මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 20.02.2026
08:19:35
Video thumbnail
කොටි ඩයස්#රාව - ආණ්ඩුව එකතුවෙලා සමාජය විනාශ කරනවා..?නාමල්ගෙන් සැර කතාවක්
04:49
Video thumbnail
මේ කා#$ණ්නි වැඩක් කරන අපේ චරිතේ කනවා..ඩඩ්ලි දේශපාලකයොන්ට රිදෙන්නම දෙයි..
05:47
Video thumbnail
සඟ සමුළුවට නොසිතූ සෙනගක්..සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් එකත් එයි..දෙවියනේ මෙච්චර ?
02:30
Video thumbnail
සභානායකගේ පුටුවේ අසුන්ගත් වටගල ලොකු අපහසුතාවකට ලක්වෙයි
01:40
Video thumbnail
ජනපති සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්..ජනපති ගැම්මට ඉන්න හැටි
00:37
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58


?