මිද්දෙණියේ මල්ශාලා හිමිකරු ඝාතනයට දෙදෙනෙක් කොටු

පසුගිය ජුනි 26 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 17ක් ද ඔවුන් අන්තකයේ තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සිදු කිරීමට මුදල් ලබාගත් සැකකරු සහ ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකුයි.

ඔවුන් විතාරන්දෙණිය සහ තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 සහ 28 යන වයස්වල පසුවන්නන්.

පෞද්ගලික ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මොවුන් මෙම අපරාධය සඳහා මෙහෙය වූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49