හිටිහැටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන වාර්තා වූ හැටි

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසනවා.අද (15) දිනයේත් අල, පරිප්පු, සීනි, මිරිස්, ළූණු ආදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන්  පහළ අගයක පවතින බව පිටකොටුව තොග වෙළෙඳුන් පැවසීය.

 ආනයනික පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 430ත් 450ත් අතර පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ආදී ආනයනික සහල්වල තොග මිල රුපියල් 170 සිට 190ත් අතර පවති.කෙසේවෙතත් පිටකොටුව සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ අල, ළූණු සහ එළවළුවල සිල්ලර මිල ගණන් ඉහළ අගයක පවති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?