ලබන වසර තුළ අලි මිනිස් ගැටුමට තිත

පසුගිය වසර තුන තුළ අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව 2019 දී අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වසර තුළ අලි මරණ 328ක්, මිනිස් මරණ 112ක් සහ 2021 දී අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් වාර්තා වී ඇති බවයි වනජීවී අමාත්‍යාංශය සඳහන් කළේ.

අලි මිනිස් ගැටුම් හේතුවෙන් මෙම වසයේ මුල් මාස හතර තුළ වනඅලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර අලි මිනිස් ගැටුම අවසන් කිරීමට විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමඟ සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතු බවත්, ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ලේකම්වරියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48