හෙට සිට තැපැල් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

දේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීම හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ. අනුව සාමාන්‍ය ව්‍යාපාරික ලිපියක් සඳහා අයකළ රුපියල් 15.00හා මුදල රුපියල් 50.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 30.00 සිට 60.00 දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වුණේ.

නව ගාස්තු සම්බන්ධ වැඩිදුර විස්තර පහතින්.

1 2
2 3
3 1
4 1
5
6
7
8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්