කාන්තාවන්ට අධ්‍යාපනය අවශ්‍ය යැයි කියූ පූජකයා ඝාතනයට

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පිහිටි ආගමික පාසලක දී ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ.ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව මෙම පූජකයා කටයුතු කල අයෙකු නිසා බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා ප්‍රකාශ කරයි.

තලිබාන් සංවිධානයට ද සහාය දැක් වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් ඝාතනය කර ඇති බවය.කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට අයි එස් කණ්ඩායමක් වගකීම බාරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !