යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු අතර සිදුවන බහින් බස්වීමේ සිද්ධියක් ඇතුළත්ව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන වීඩියෝව හා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ අදාල සිදුවීමේදී දෙපාර්ශවය තුලින්ම යම් යම් සිදුවීම් සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



