නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.අජාසත් රජුගේ අනුග්‍රහය යටතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ප්‍රථම ධර්ම සංඝායනාව ඇතුළු බුදු සසුනේ සුවිශේෂී අවස්ථා කිහිපයක් අදවන් පොහෝ දිනයක සිදුවු බවට බෞද්ධ ඉතිහාසයේ සදහන් වෙයි.

මේ අතර මෙවර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදී සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?